Know Us Better

About Us

Home > About Us

History

Medaoya Vidyalaya was established in 1955 by community members passionate about providing their children with a quality education. The school has served the community for over 60 years, and it has seen many changes over the years. However, the school's commitment to quality education has remained the same. The school is located in a beautiful village, and the students who attend the school are fortunate to have access to a natural learning environment.

The school is surrounded by fields, forests, and a river, and the students often take advantage of these resources to learn about the natural world. The school is a special place, and it has played an essential role in the lives of many children over the years.

පාසලේ දැක්ම

ගුණ නුවණින් සපිරි දරුවෙකු

පාසලේ මෙහෙවර

ජාතික අරමුණු ඉටු කර ගැනිම උදෙසා සංස්කෘතික උරුමයන් රැක ගනිමින් පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රටට වැඩදායි වූ නිපුණතාවලින් පිරිපුන් ගුණ නුවණින් සපිරි දරුවෙකු බිහි කිරිම අපගේ උදාර මෙහෙවරයි.

විදුහල්පතිතුමියගේ පණිවිඩය

සුන්දර පරිසරයක පිහිටා ඇති බ/ මහි/ මැදඔය විද්‍යාලය ග්‍රාමිය දරුවන්ගේ නැණස පාදන්නට වර්ෂ 1955 සිට මේ දක්වා මහත් වෙහෙසක් දරයි. කුඹුරු යායවල්වල , හේන් යායවල්වල දුව පනිමින් සිටින දරුවන් පාසල තුළින් ලබා ගන්නා නිපුණතා සිය ජීවිතය සාරවත් කර ගැනීමට උපකාරි කර ගනියි. පාසලේ භෞතික සම්පත් සිමා සහිත වූවද මානව සම්පත් අවශ්‍ය පරිදි කළමණාකරණය කර ගනිමින් සිසුන් අනාගත ඉලක්ක කරා ගෙන යාමට ඔහුන්ට අවශ්‍ය ධෛර්ය ,ශක්තිය හා මග පෙන්වීම ලබා දීම අප පාසලේ ඒකායන අරමුණ වේ.අප පාසලෙන් බිහි වන සෑම දරුවෙක්ම මිනිසාට , සතුන්ට හා පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරිම අපගේ අරමුණයි.